විභාග, ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා බ්ලොග්
එක පැත්තට ඇවිත් යන්න ආවා මුලින්ම කරන්න ඕන යුතුකම් ඉෂ්ට කිරීමක් තියන නිසා. ඇත්තටම බුකියයි
බ්ලොග් එකයි මම අත ඇරලයි මෙතනින් යන්න ගියේ.
ආපහු මේ පැත්තෙවත් එන්නේ නෑ කියල හිතාගෙන. මගේ ඉවසීමේ සීමාව පැනල තිබුන නිසා එවෙලේ මට එහෙම කරන්න උනා.
මම බ්ලොග් කියවන්න පටන් අරන් අවුරුදු 3 ක් විතර උනත් කවදාවත් හිතලා තිබුනේ නෑ මාත් බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියලා.
ඒත් ජිවිතේ සිද්ද වුනු හුඟක් දේවල් එක්ක මගේ හිත හදා ගන්න එක විදියක් විදියට මාව මෙතෙන්ට ඉබේම ඇදිලා
ආවා. ඉතින් මම මගේ ජිවිතේ උන, මම ආදරය කරපු කෙනාගේ නම දාලා මගේ
බ්ලොග් එක පටන්
ගත්තේ
මට එයා නැති උනත් මගේ ආදරේ වෙනුවෙන් මට මේකවත් ඇස් ඉදිරිපිට පේන්න තියනවනේ කියලා. ඒක නිසා මම මගේ ජිවිතේ
අලුත් විදියට පටන් ගත්තා. එක පාරට කෙනෙක්ට වෙනස් වෙන්න බැරි උනත් මම පොඩ්ඩ පොඩ්ඩ වැටුන තැනින්
නැගිට්ටා. බ්ලොග් එකයි මුණු පොතයි පටන් අරන් ටික
දවසකින් "හිරු" කියන නම නිසා ප්‍රශ්න ආවම තමා මට තේරුනේ මෙතනදීත් ජිවිතේ කියන යුද්දෙදි වගේ කියලා. මට
එවෙලේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ උනා.
ඒත් ඒ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොඳම උත්තරේ මම එවෙලේ දුන්නා. ඉවසන්න ඕන තරමට ඉවසන්
හිටියා. එවෙලේ මාත් එක්ක මම බ්ලොග් ලියන්න පටන් ගන්නකොට හිටිය මල්ලිලා නංගිලා හිටියා. මං බ්ලොග් ලියන්න ආවට මෙතන ඉන්න ටික දෙනාවයි ඇත්ත
ජීවිතේදී අදුරන්නේ. ඒ අදුරන අයවත් දන්නේ නෑ මම බ්ලොග් එකක් ලියනවා කියලා හැබැයි.
ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා කියනවා වගේ මගේ ඉවසීමේ සීමාවට තිත තියන්න උනා මට අන්තිමේදී. මම ඒ ඔක්කොටම තිත තියලා එදා ආපහු මේ පැත්තෙවත් එන්නේ නෑ කියලා හිතාගෙන යන්න ගියේ හිත බලෙන් රිද්දව ගන්න ඕන නෑ කියලා හිතලයි. එත් හිරු කියන්නේ බ්ලොග් එකක් නිසා මානසිකව වැටිලා සියදිවි හානි කර ගන්න තරම් පිස්සියෙක් නෙවෙයි. හිරුට පිස්සු කියලා හිරු දන්නවා. එත් එයා වැටෙන කෙනෙක් උනා නම් මෙලහට වැටිලා මැරිලා මැරිච්ච තැන වල ගසුත් පැලවෙලා ඇති. ඒ සිද්දිය උන වෙලාවේ මම සද්ද නැතුව එතනින් ආවේ මාත් එක්ක වචනයක් හරි කතා කරපු හැමෝටම මතක් උන විදියට මම යනවා කියාගෙන. ඒ අතරින් මට හදිස්සිය නිසා යනවා කියලා කියන්න අමතක උන කට්ටියකුත් හිටියා එයාලාගෙන් සමාව ඉල්ලනනවා එවෙලේ මට කියලා යන්න බැරි උන එක ගැන. මුණු පොත අයින් කරාට පස්සේ තමා මතක් උනේ මෙයාලට කිව්වේ නෑ නේද කියලා. ඉතින් ආපහු එන්න නෙමෙයිනේ මම ගියේ. ගිහින් ඉවර නිසා හිත හදන් හිටියා. කවුරු මොනවා කිව්වත් මගේ ඇගේ වදින්නේ නැති නිසා. මට කවදාවත් කාත් එක්කවත් රන්ඩු වෙන්න ඕනෙ නෑ. කවදාවත් තරහකාරයෙක්වත් ඉදලා නෑ. ඉන්නෙත් නෑ. කවුරු මොනවා කිව්වත් මගේ හිතේ කිසිම තරහක් නෑ කවදාවත්ම.
කවදාවත් දැකලා නැති යාලුවෝ ගොඩක් මං වටේ ඉන්නවා කියල මට දැනුනම ඇත්තටම හුගක් සතුටු හිතුනා. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මම හිතට එකග නැති වැරදි දෙයක් වෙනුවෙන් මගේ වටේ කවුරු හිටියත් මට ඒකෙන් වැඩක් නෑ. ඒත් මට ආපු ප්‍රශ්නේ සාදාරන අසාධාරනකම එක එක්කෙනාගේ හිතන විදිය අනුව වෙනස් වෙනවා කියලා මම හොදටම දන්නවා. කවුරුවත් මොනවා කිව්වත් මම ඒ කිසිම දේකට කිසිම තරහක් නෑ කවදාවත්ම. කවුරු උනත් මට හැදෙන්න දෙයක් කිව්වොත් ඒක මම හුගක් සතුටින් බාර ගන්නවා. මම කැමති කවුරු හරි මගේ වැරද්දක් තියනවා නම් ඇගිල්ල දික්කරලා මේක වැරද්දක්, මෙතන වැරද්දක් කරලා තියෙන්නේ කියලා පෙන්නලා දෙනවට.
ඉතින් මගේ ආදරණිය යාලුවනේ, මගේ ආදරේ ගැන නම් මම මෙතන ලියන්නේ නෑ මොකද ඒ ගැන කතා කරලා කාගෙවත් හිතක් වචනෙකින් හරි රිද්දන්න මට බෑ. ඒ වගේම ඒක ගැන කියලා කවුරුවත් හිතන්න විදියෙ අනුකම්පාවක් ලබාගන්නත් මට කවදාවත්ම ඕන නැති නිසා. :) ඒක ගැන දන්න අය හොදටම දන්නවා ඇති. මට බැන්න අය හිතේ තරහකට බැන්නෙ නෑ කියලත් මම දන්නවා. අයියෝ මෙච්චර දිග හෑල්ලක් ලිව්වත් මම තාම කරන්න ඕන ස්තූතිය කරේ නෑනේ... :O ඔන්න එහෙනම් මගෙත් එක්ක වචනෙකින් හරි හිටපු හැමෝටමයි, නොහිටපු හැමෝටමයි හුඟක් ස්තූතියි, පින් සිද්ද වෙනවා.
ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා කියනවා වගේ මගේ ඉවසීමේ සීමාවට තිත තියන්න උනා මට අන්තිමේදී. මම ඒ ඔක්කොටම තිත තියලා එදා ආපහු මේ පැත්තෙවත් එන්නේ නෑ කියලා හිතාගෙන යන්න ගියේ හිත බලෙන් රිද්දව ගන්න ඕන නෑ කියලා හිතලයි. එත් හිරු කියන්නේ බ්ලොග් එකක් නිසා මානසිකව වැටිලා සියදිවි හානි කර ගන්න තරම් පිස්සියෙක් නෙවෙයි. හිරුට පිස්සු කියලා හිරු දන්නවා. එත් එයා වැටෙන කෙනෙක් උනා නම් මෙලහට වැටිලා මැරිලා මැරිච්ච තැන වල ගසුත් පැලවෙලා ඇති. ඒ සිද්දිය උන වෙලාවේ මම සද්ද නැතුව එතනින් ආවේ මාත් එක්ක වචනයක් හරි කතා කරපු හැමෝටම මතක් උන විදියට මම යනවා කියාගෙන. ඒ අතරින් මට හදිස්සිය නිසා යනවා කියලා කියන්න අමතක උන කට්ටියකුත් හිටියා එයාලාගෙන් සමාව ඉල්ලනනවා එවෙලේ මට කියලා යන්න බැරි උන එක ගැන. මුණු පොත අයින් කරාට පස්සේ තමා මතක් උනේ මෙයාලට කිව්වේ නෑ නේද කියලා. ඉතින් ආපහු එන්න නෙමෙයිනේ මම ගියේ. ගිහින් ඉවර නිසා හිත හදන් හිටියා. කවුරු මොනවා කිව්වත් මගේ ඇගේ වදින්නේ නැති නිසා. මට කවදාවත් කාත් එක්කවත් රන්ඩු වෙන්න ඕනෙ නෑ. කවදාවත් තරහකාරයෙක්වත් ඉදලා නෑ. ඉන්නෙත් නෑ. කවුරු මොනවා කිව්වත් මගේ හිතේ කිසිම තරහක් නෑ කවදාවත්ම.
කවදාවත් දැකලා නැති යාලුවෝ ගොඩක් මං වටේ ඉන්නවා කියල මට දැනුනම ඇත්තටම හුගක් සතුටු හිතුනා. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මම හිතට එකග නැති වැරදි දෙයක් වෙනුවෙන් මගේ වටේ කවුරු හිටියත් මට ඒකෙන් වැඩක් නෑ. ඒත් මට ආපු ප්‍රශ්නේ සාදාරන අසාධාරනකම එක එක්කෙනාගේ හිතන විදිය අනුව වෙනස් වෙනවා කියලා මම හොදටම දන්නවා. කවුරුවත් මොනවා කිව්වත් මම ඒ කිසිම දේකට කිසිම තරහක් නෑ කවදාවත්ම. කවුරු උනත් මට හැදෙන්න දෙයක් කිව්වොත් ඒක මම හුගක් සතුටින් බාර ගන්නවා. මම කැමති කවුරු හරි මගේ වැරද්දක් තියනවා නම් ඇගිල්ල දික්කරලා මේක වැරද්දක්, මෙතන වැරද්දක් කරලා තියෙන්නේ කියලා පෙන්නලා දෙනවට.
ඉතින් මගේ ආදරණිය යාලුවනේ, මගේ ආදරේ ගැන නම් මම මෙතන ලියන්නේ නෑ මොකද ඒ ගැන කතා කරලා කාගෙවත් හිතක් වචනෙකින් හරි රිද්දන්න මට බෑ. ඒ වගේම ඒක ගැන කියලා කවුරුවත් හිතන්න විදියෙ අනුකම්පාවක් ලබාගන්නත් මට කවදාවත්ම ඕන නැති නිසා. :) ඒක ගැන දන්න අය හොදටම දන්නවා ඇති. මට බැන්න අය හිතේ තරහකට බැන්නෙ නෑ කියලත් මම දන්නවා. අයියෝ මෙච්චර දිග හෑල්ලක් ලිව්වත් මම තාම කරන්න ඕන ස්තූතිය කරේ නෑනේ... :O ඔන්න එහෙනම් මගෙත් එක්ක වචනෙකින් හරි හිටපු හැමෝටමයි, නොහිටපු හැමෝටමයි හුඟක් ස්තූතියි, පින් සිද්ද වෙනවා.
මෙතන නම් වලින් මතක් කරන්න ගිහින් මට කාගෙවත් හිතක් වචනෙකින්වත්ම රිද්දන්න ඕන නැති නිසා ඔන්න මම ඒක කරලා අමාරුවෙ වැටෙන්නේ නෑ. මගේ යාලුවෝ, නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා හැමෝටම හුගක් ස්තූතියි. ඒ ස්තුතිය කියන්න මං ලඟ වචන නෑ. ඔයාලගෙ වචන නිසා හිරු ඔන්න ආපහු ආවා. ඒ ආවෙ නම් ආපහු ඔයාලගෙ වචන වලට වටිනාකමක් තියන්නයි. ඔන්න පන තියනකන් පුලු පුළුවන් විදියට මම බ්ලොග් එක ලාවට ඇදන් යන්නම් හොඳේ. දෙහි කපන අය මට ඕන තරම් දෙහි කපන්න.. :D
ප. ලි: මුණු පොතේ තිබුන දෙයක් දැකලා පෝස්ට් එකක් දාපු දේවා යාලුවාගෙ කිසිම වැරද්දක් නැති බව කියන්නත් ඕන. මගේ වැරද්දක් අත්නම් ඒක මටම කියන්න කියලත් මං නිසා මම නැති තැන කතා කරන්න ගියපු කාටවත්ම වචනෙකින්වත් දොස් කියන්න එපා කියලත් හැමෝගෙන්ම ආදරෙයෙන් ඉල්ලනවා..
ප.ප.ලි: පොස්ට් එක ලියලා දවස් 2 ක් උනත් එක පබ්ලිෂ් නොකර හිටියේ බ්ලොග්
ලෝකේ හැමෝම හුගක් ආදරය කරන අපේ ඔබා මාමා අපි නොහිතන වෙලවක අපිව අතරලා
ගිහින් කියන වචනේ අහපු වෙලේ ඉදන් හදවතේ ඇති උන වේදනාව එච්චරට දැනුන නිසා.
මම ජිවිතේ කවදාවත් වචනයක්වත් ඔබ මාමා එක්ක කතා නොකරලා තිබුනත් ඒ චරිතෙට
හුගක් ගරු කළා.මරණය කියන දේ කාටත් පොදු උනත් ලග ඉන්න කෙනෙක්ගේ වෙන්වීම
දරාගන්න හදවතට ටිකක් අමාරුයි. මාමේ උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!
බ්ලොග් ලෝකේ හිටියට හිරු නමින් දෙන්නෙක්ම බ්ලොග් ලියනවා කියල මම දැන ගත්තේ නම් මේ සීන් කෝන් එක හින්දා තමයි. මේ පැත්තට ආවෙත් ඒ හින්ද. දැන් ඉතින් දිගටම එනවා ආයේ ලියන්න හිතපු එක ගැන සතුටුයි. ජය වේවා..!!!
ReplyDeleteහුගක් ස්තුතියි යාලු..මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
Deleteදිගටම ලියන්න අක්කියෝ................................
ReplyDeleteහුගක් ස්තුතියි නංගෝ..පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
Deleteඒක තමා අක්කා බුකියේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ..
ReplyDeleteහිරු අක්කෙ මටත් සීන් එක ආරංචි උනා... අපේ චමිල් කොල්ලා (සොදුරු ගවේෂක) සීන් එක කිව්වා..
ජීවිතේ හැටි ඔහොම තමා අක්කේ.. සතුටින් ඉන්න
දිගටම බ්ලොග් එක ලියන්න..
සුභ වේවා..!! රාජ සම්පත්තිය ලැබේවා!!
හුගක් ස්තුතියි රජෝ..ඔයාට ඉතින් රාජ සම්පත් ලැබිලානේ අපිට නැති උනත්..;)
Deleteජිවිතේ හැටි නම ඔහොම තමා මල්ලියෝ..නැව ගිලුනත් අපි බැන්ඩ් චුන්නේ..:)
පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
හිරු අලකලංචිය ඔයාගෙ නරකට නෙවෙයි හොඳටයි සිද්ධවුනේ....
ReplyDeleteදිගටම ලියන්න...සුබ ගමන්...!!!
හැමදේම වෙන්නේ හොදට කියනවනේ...හුගක් ස්තුතියි...
Deleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
ආයි ගියොත් ඉතිං ගියාම තමයි හිරුවො.. ;)
ReplyDeleteහපෝ...මන් බයයි අයියා..;) හුගක් ස්තුතියි හොදේ..
Deleteපොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
ප්‍රශ්නයනම් මොකක්ද කියල දන්නෙ නෑ නංගා..ඒත් ඉතිං බ්ලොග් එක අතාරින්නෙපා..පුලු පුලුවන් විදියට මොනා හරි කුරුටු ගාමුකො..
ReplyDeletehttp://sadaru-world.blogspot.com/2012/05/blog-post.html මෙන්න මේකේ ඇති යාලු උන දේ නම.දැන් එක ඉවරයිනේ.ඉවර උන දේවල් මොකටද නේද..?
Deleteහුගක් ස්තුතියි හොදේ..
පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට කුරුටු ගාගෙන යන්නම්කෝ...:)
නියංඅයිඅ ක්කේ සුභ පැතුම්
ReplyDeleteහුගක් ස්තුතියි නංගා ඔයාගේ කටට බයේ තමා ඔන්න මම ආවේ..;)
Deleteපොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට කුරුටු ගාගෙන යන්නම්කෝ...:)
හිරු අක්කා ආපහු ආපු එක ගැන ගොඩාක් සතුටුයි.....බොලොග් ලෝකයට ඔයාල වගේ හොද ලේඛකයෝ තව ගොඩාක් ඕන..ඔබා මමා හිතපු නැති විදිහට අපිව දාලා ගියා...ඊට කලින් ඉලන්දාරියා නැති උනා...ඒ හිස් තැන් පුරවන්න නම් කාටවත් බැරි වේවි...ඒත් වෙන හිස්තැන් ඇති නොවෙන්න, අපි හැමෝම බොලොග් අවකාශයේ හොද දේවල් වලින් පුරවන්න මෙතන රැදිලා ඉන්න ඕන...ඒක නිසා කවදාවත් ලියන එක නවත්තන්න එපා...ඔබට ජය!!!
ReplyDeleteහුගක් ස්තුතියි මල්ලියෝ..හපෝ අපි හොදේ ලේඛකයෝයැ..:)
Deleteඒ හිස්තැන වහන්න කාටවත්ම කවදාවත් බැරි වෙයි තමා...
පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
හිතේ අඳුන සිතුවිලිවලට නිදහසේ පාව යන්න ඉඩදෙන්න . සියල්ල අමතක කර නැවත හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හැකි වෙලාවට දිගටම ලියන්න. ඒ හැකියාවන් දියුණුවේවා.
ReplyDeleteහුගක් ස්තුතියි..ඔබව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
Deleteවැටි වැටි නැගිටිනවනේ..ඔබගේ අදහස් මට හුගක් වටිනවා..පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
//ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා// ඇත්ත. පහුවෙලා හරි අයෙත් ආපු ඒක ගැන සතුටුයි.ඔයා එහෙම ගියානම් ඔයා පරාදයි.
ReplyDeleteහුගක් ස්තුතියි අසර් අයියේ..පරාජය ලේසියෙන් පිලි ගන්න එක නම් කරන්නේ නැ මම..;)
Deleteපොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
සූර්ය පුනරාගමනය සිදුවූ වගයි... ;)
ReplyDelete…අක්ක තේරුම් අරගෙන නැති උනාට ඕන ම දෙයක් ඉවසන්න ශක්තිය අක්කට තියනවා.. නිකමට නෙමෙයි දන්න නිසයි කියන්නේ.. වැටෙන්න එපා.. අපි හැමදේටම ඉන්නවා..
හුගක් ස්තුතියි මල්ලියෝ...හිරු මේ දවස වල හරි ප්‍රචණ්ඩයි අප්පා...:/ සිතල බේරෙනවා...;)රවී අයියා අපිට ඉන්න දෙන්නෙම නැනේ...;)
Deleteඔයාල නිසා මේ ලාවට වගේ ඇදන් යනවා..:)ඉවසීම ගැන නම් කතා කරන්න එපා.. පොඩ්ඩ පොඩ්ඩ කුරුටු ගානම්කො..
No one can stop u now! :) :)
ReplyDeleteපරණ පාඩමකුත් මතක් කරගන්න!
"සැබෑ සටන සැබවින්ම කටුක, අමිහිරි අත්දැකීමකි. එම නිසා කවදාවත් සටනට ප්‍රිය නොකරන්න. නමුත් සටනකට එලබුනහොත් සියලු බැදීම්වලින් තොරව සටන් කරන්න. සැබවින්ම සටනක් යනු සෙල්ලමක් නොවේ....." - truth behind martial arts-
හුගක් ස්තුතියි මල්ලියෝ..ඔයාගේ පාඩම් මට හුගක් වැදගත් හැමදාම..ජිවිත සටනටත් මේ දවස වල මුණ දෙනවනේ...හිරු ප්‍රචන්ඩ වෙලා...;) කාටවත්ම නැවත ගන්න බැරිවේවි..;)
Deleteපොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
ඔය තියෙන්නේ...
ReplyDeleteමේ පැත්ත ගැන දැන ගත්තේ දේවා අයියගේ පෝස්ට් ඒකෙන්. ඒත් ඉතින් මම බලද්දී හිරු ගිහින් නේ.. මොනවා කරන්න ද? ඔන්න දැන් වත් යන්නේ නැතුව දිගට ම ලියන්න...
ජය!
හුගක් ස්තුතියි මල්ලියෝ..මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
Deleteකාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවනේ...අපි බලමුකෝ...ගියපු හිරු ආපහු ආවනේ...:)
පොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම්...:)
අහුල ගන්න කෙනෙක්ට ඕනේ බෝලයක් අහුලගන්න කියල වදින තැනකට වැදුනාවේ කියල අපිත් ඔන්න ඔහේ බැට් කරමු අක්කේ.
ReplyDeleteආයේ මේ පැත්තේ එන්න හිතුන එක නම් කියල වැඩක් නෑ. දැන් ඉතින් පටන් ගත්ත වැඩේ මගදී හෙම නවත්තනවා නෙමෙයි ඕන්. සුභ පැතුම් !!!
හුගක් ස්තුතියි මල්ලියෝ...මාත් ඔන්න ඔහේ පිටියට ආවා..හයේ හතරේව නැතත් ලකුණු කියාක් හරි ගන්න ඕන කියලා හිතලා...:)
Deleteපොඩ්ඩ පොඩ්ඩ වෙලාවේ විදියට ලියන් යන්නම් හොදේ...:)
ආපහු නවත්තන්න නම් ඉතින් හිතන්නේ නැ...
දෙහි කපන අයට කැමැත්තක් කරන්න කියපු නිසා ඔන්න මමත් දෙහි ගෙඩියක් කපන්නම් සියලු වස් දොස් දුරුවෙලා යන්න කියල.. :D
ReplyDeleteහුගක් ස්තුතියි යාලු..මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
Deleteආපු ගමන දෙහිත් කපන්න ගත්තද..? මට අමතක උනානේ දෙහි කපනවා කියලා වස් දොස් යන්නත්..:)
ම්ම්ම් මටනම් නිකන් ටියුබ් ලයිට් වගේ...කිසිම දෙයක් තේරුනේ නෑ නේ :-\
ReplyDeleteමොනා උනත් කමක් නෑ...වෙනද වගේම හැමදාම හිරු පායනවානම් අපි හරි කැමතියි :)
හුගක් ස්තුතියි යාලු..:)ඒ සිද්දිය වෙලා ඉවරනේ...මේ දවස් වල හිරු ටිකක් ප්‍රචන්ඩයිනේ... සිතල බේරෙනවා...:( හිරු ලාවට පායාවි හැමදාම...:)
Deleteනැවත් පැමිණිම අගය කරනවා සහෝදරි....
ReplyDeleteඔයා ඒ පොස්ට් එකේ කමෙන්ට් ටික කියවන්න ඔයාට තේරේවි කොතනද වැරද්ද කියලා..
ජය.හා සතුට..
හුගක් ස්තුතියි යාලු..හ්ම්ම්..මම ඒකෙන හුගක් දේවල් ඉගන ගත්තා...ඔයාලගේ වචන නිසා මෙන්න අපහු ආවා..:)
Deleteඔයාටත් ජය හා සතුට...!!!
කාටද බං ඒ ඔබටත් නිවන් සුව කිව්වෙ? වැරදුනාද?
ReplyDeleteමම හිතන්නේ පොස්ට් එක කියවන්නේ නැතුව කමෙන්ට් කරලා වගේ.
ReplyDeleteමේ පැත්තට එන්න හිතුනේ දේවාගේ අඩවියේ දාපු පෝස්ට් එකක් කියෙව්වට පස්සෙයි.ඔන්න ඉතින් මමත් ආවා හිරු හොයාගෙන හිමිහිට කියවමුකෝ තියෙන ඒවා
ReplyDeleteහුගක් ස්තුතියි යාලු...:) ඔයාව සාදරයෙන් පිලිගන්නවා හොදේ...ලාවට වෙලාව තියන විදියට මන කුරුටු ගාන්නම් හොදේ...:)
Deleteඅක්කට මොකද වුණේ කියලනම් fb comments දැක්කමයි blog post දැක්කමයි තේරුනා. ඒත් ඒ හැම දෙයක් අතරෙම ආයෙම ආපු එකනම් ලොකු දෙයක්. කාටවත් ඕන විදියට අපි වැඩ කරන්න ඕන නෑනේ....
ReplyDelete:)
කරදරයක් වුණාම අපි හිතන්නේවත් නැති පුද්ගලයෝ අපේ උදවුවට එනවා. ඒ නිසා තියෙන ප්‍රශ්න අමතක කරලා සදහටම හිරු අහසේ පායවන්න.
එක නම් සහතික ඇත්ත නංගියෝ...මන් කවදාවත් හිතන්නේ නැති ගොඩක් කට්ටිය උදවුවට හිටියා..හිරු ඔන්න අහසේ හැමදාම පායාවි..හුගක් ස්තුතියි හොදේ...:)
Deleteකොහොමහරි ආයෙත් ආව නේ, ඒ ඇති.:)
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්..ආවා ආවා...හුගක් ස්තුතියි කසුන්..:)
Deleteමම මෙතනට අලුතෙන් ආපු නිසා මට නම් අගක් මුලක් තේරුන්නෑ ඕං...
ReplyDeleteඅනික කවුරු මොනවා කිව්වත් තමන්ට හරියි කියලා හිතෙන දේ කලානම් ඉවරනෙ.
henryblogwalker the Dude
http://sadaru-world.blogspot.com/2012/05/blog-post.html
Deleteඔන්න ඔකේ ඇති යාලු උන දේ නම් එත් දැන් එක වෙලා ඉවරනේ...
මන් ඉතින් මට හිතෙන හරි දේ කියන දේ ඔන්න කලා...හුගක් ස්තුතියි හොදේ...!!!
මට තාම තේරුනේ නෑ මොකවත්....බලමු තව ටිකක් හොයලා...
ReplyDeletehttp://sadaru-world.blogspot.com/2012/05/blog-post.html ඔතනට ගිහින් බලන්න.. තේරුණේ නැති හැමෝම..
Deleteඔන්න තරු බට්ටා මල්ලියා කියලා මොකඩද අවුල කියලා..දැන් එක ඉවරයිනේ...හුගක් ස්තුතියි හොදේ...:)
Deleteමමත් මේ ප්‍රශ්නෙ නම් දැනන් හිටියෙ නෑ අක්කි..
ReplyDeleteකොහොම හරි අක්කි දිගටම ලියන්න ගත්ත එක නම් ලොකු දෙයක්..
…ජය !
දැන් ඒ හැමදේම ඉවරයිනේ නංගියෝ...හුගක් ස්තුතියි හොදේ...:)
Deleteයන්තම් වෙලාව තියන විදියට කුරුටු ගානම්කො...:)
හලි හලි ඕවා හිතන්නේ නැතුව ආයේ ලියන්ඩ අක්කා :P මමත් දැනන් හිටියේ නෑනේ සීන් කෝන් එක මේ වෙනකම්
ReplyDeleteදැන් හැමදේම හරි චුටිපුතේ..:) පුලුපුලුවන් විදියට ඇවිත් ලියනම්කො...හුගක් ස්තුතියි...:)
Deleteඔයාට මම එකමෙක කමෙන්ට් එකක් තිබ්බා ඒ දේවාගේ අඩවියේ.ඒකෙ අන්තිම වචනේ විදිහට මම කෙටුවේ දිරියෙන් ඉදිරියට කියලයි.මට ගොඩාක් සතුටුයි මේ පුණරාගමනය ගැන.කෙනෙක් කොයියම්ම ආකාරයකින් හරි අපට කරදරයක් වෙනවානම්,තරගයක් සටනක් අභියෝගයක් නොවී පලායාම කොහෙත්ම අනුමත කරන්න බෑ දරුවෝ. ඒක දුර්වලයන්ගේ ගති ලක්ෂණයක්.බ්ලොගක් කොටන්න දහිරිය තියෙන ඔයා ඒවගේ දුර්වලයි කියලා හිතන්න මම කැමතිනෑ.එන්න රැදෙන්න සතුටින්. දකීවි ලෝකයම එතකොට ඔයාව දිරිය දියනියක් විදිහට. ජය..!
ReplyDeleteහුගාක් ස්තුතියි..මන් ඒ කොමෙන්ට් එක දැක්කා..ඒකෙන දීපු උපදේශයත් මන හුගක් හිතටගත්තා..හුගක් වටිනවා මට මේ අදහස් බ්ලොග් ලෝකෙට විතරක් නෙවෙයි මගේ ජීවිතේට උනත්...වැඩ කරන ගමන පුළුපුළුවන් විදියට මම බ්ලොග් එක කොහම හරි කුරුටු ගානවා...:)
Deleteඅක්කා අයේ ලියන එකට නම් සතුටුයි ......
ReplyDeleteහුගක් ස්තුතියි මල්ලියෝ...ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා මල්ලියෝ...පුළුපුළුවන් විදියට මන මේක කුරුටු ගානවා...:)
Deleteඅහන්න සතුටුයි ආයෙ ආපු බව..!
ReplyDeleteඅද තමා කතන්දරේ දැන ගත්තේ.මොනව උනත් කාගෙවත් වචන වලට තමන්ගේ ජීවිත වෙනස් කරන්න දෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි යාලුවා...හැමදේම අත්දැකීම්නේ.අළුත් දෙයක් ඉගෙන ගන්න, ආයෙ නොවැටෙන්න ශක්තිය ගන්න. :)
ජය...!!!
හුගක් ස්තුතියි යාලු...වැටි වැටි එපයි නැගිටින්න මාත් මේ ඒ ගමන්මයි..හුගක් ලොකු පාඩම් ඉගන ගත්තා මම මේ ජීවිතේදී..ඒවා මගේ අනාගත ජීවිතේට අදිතාලම්නේ...කොච්චර වැටුනත් මම නැගිටිනවා...:)
Deleteඑල කිරි!!! ජය වේවා සුදු නංග බබාට .. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ මගේ නංගියෝ !! හැමදාමත් වෙනදාටත් වඩා හොඳට ලියන්න...
ReplyDeleteහුගාක් ස්තුතියි අයියා...ඒවා අතිතයනේ...අනාගතේදී එහෙම වෙන එකක් නැ...:) පුලුපුලුවන් විදියට මම කටු ගානවා දැන් නම්...:)
Deleteහිරූ ආයෙත් ආව එක ගැන ගොඩක් සතුටුයි.දිගටම ලියන්න යාලුවේ....
ReplyDeleteඔව් යාලු හිරු පායන්න ගත්තා ලාවට...:) ඔයාටත් හුගක් ස්තුතියි හොදේ...පුලුපුලුවන් විදියට මාත් ඔන්නොහේ කටු ගානවා..:)
Deleteයනව කියාගෙන යද්ද මම ගනන් ගත්තෙ නැත්තේ ඒකයි. මොකද මම දන්නව ආයෙත් එනව කියලා.
ReplyDeleteබ්ලොග් අපේ ජීවිතය වෙලා ඉවරයි
ජය !
ගියේ නම් ආපහු එන්න හිතන් නෙවෙයි සැම් අයියා..එත ඔන්න ඔහේ ආවා.එන්න උනා...ජිවිතේ වෙලා වගේ නම් තමා...හුගක් ස්තුතියි හොදේ....:)
Deleteතමන්ගෙ බ්ලොග් එකේ අනුන්ගෙ ඒවට සැලෙනව නම් වැඩක් නැහැ. තමන්ගෙ දේ තමන් කරන්න.
ReplyDeleteඅනුන්ගේ ඒවාට සැලෙන්නේ නැතුව තමා හිටියේ යාලු මෙච්චර දවසක්..අන්තිමට එපාම උන නිසයි ගියේ...එත කාටවත් මන මගේ ජිවිතේ පාලනය කරන්න දීලා නැ..මට ඕන විදියට හරියි කියලා හිතන දේ කාටවත්ම කරදරයක් නොවෙන්න කරන කෙනෙක් මන් හැමදාමත්ම..හුගක් ස්තුත්යි හොදේ...මේ අදහස් මගේ ජීවිතේට හුගක් වැදගත්..ඒ වගේම ඔයාවත් ආදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට...:)
Deleteහික් හික්...:)
ReplyDeleteප්‍රශ්නේ මොකක්ද කියලා නම් මම හරියටම දන්නේ නෑ, ඒත් මූණත් එක්ක තරහට නහය කපාගන්න එක නම් පිස්සු වැඩක් නේද? ලැබෙන බාධක වලින් දිරිමත් වෙන එක තමයි වෙන්නෝන!
ReplyDeleteහ්ම්ම්...එක ඇත්ත යාලු...හුගක් ස්තුතියි හොදේ...වෙන දේ වෙලා ඉවරනේ උන දේ ජීවිතේට අත්දැකීමක් විදියට එකතු කර ගන්නවා මිසක්..:)
Delete"ඉතින් මම මගේ ජිවිතේ උන, මම ආදරය කරපු කෙනාගේ නම දාලා මගේ බ්ලොග් එක පටන් ගත්තේ මට එයා නැති උනත් මගේ ආදරේ වෙනුවෙන් මට මේකවත් ඇස් ඉදිරිපිට පේන්න තියනවනේ කියලා"
ReplyDelete???????????????????????????????????????????????????????????????
අනේ...ඉතින් ඔන්න ඔයා ඇත්ත ඔක්කොම දැනගෙනත් මට බනින පොයින්ට් එකක් හොයා ගත්තලු...හපොයි..:( :'(
Deleteඔයා මේ පැත්තේ ආවොත් සද්දයක් දාලමනේ යන්නේ...;)
හුගක් ස්තුතියි ඩි.ඩි..:)
ඒ බං මේක හදපන්..
ReplyDeleteමම දැක්ක දෙව් ගේ පොස්ට් එක. එතන කොමෙන්ට් කලත් මම ඔයාගේ බ්ලොග් එක දැක්කේ මගේ බ්ලොග් එක පැත්තට පෑව්වම. මේ බ්ලොග් ලෝකේ කියන්නෙත් සාමාන්යෙන් අපි දකින ලෝකෙම තවත් එක පැති කඩක් විතරයි ඉරිෂියාව, කුහක කම පිරිලා. ඉතින් මෙතනින් අමුතු සැනසීමක්වත් අමුතු වෙනසක්වත් බලාපොරොත්තු වෙන්න එපා. කොහොම උනත් ඔයාගේ බ්ලොග් එක ලස්සනයි. දිගටම ලියන්න. අපි එනවා පුළුවන් හැම වෙලේම කියවන්න.
ReplyDeleteමේ ලෝකේ හැමතැනම ඔහොමයි කියලා මන් හොදටම තේරුම් ගත්තා මේ සිද්දියෙන් නම්. හුගක් ස්තුතියි යාලු..මාත් ඉඩ තියන හැම වෙලේම බ්ලොග් ටික කියවන්න අනිවාරයෙන්ම යනවා.
Deleteඔයාව සාදරයෙන් මේ පැත්තට පිලි ගන්නවා හොදේ...:)