Sunday, March 11, 2012

අවසරයි ඉතින් මට....!!!


ඔන්න යාලුවනේ ඔයාලා හැමෝම හුගාක් සාදරයෙන් පිලිගන්නවා..!!!

 




බ්ලොග් එක  හදල ගොඩක් කල් උනත් පොස්ටුවක් පළ නොකරන්න හුගාක් හේතු එක දිගටම ආපු නිසා
හැමදාම ඒ අදහස අත්හැරියා විභාගය, අසනීප, ප්‍රශ්න ඔක්කොම එකටම ආපු නිසා සැහෙන්න පීඩනයකින් අද හවස 4 වෙනකන් කාලය ගෙවාගත්තේ හුගාක් අමාරුවෙන්. විභාගය ඉවර වෙලා විභාග ශාලාවෙන් එලියට එනකොට ජීවිතේ හුග කාලෙකින් දැනුනේ නැති සතුටක් මට අද දැනුනා .... නැති උන දේවල් ගැන හිතන එක  පැත්තකින් තියලා හිතේ හුගක් ප්‍රශ්න හිර කරන් අඩන්නේ නැතුව ජිවිතේ ඉස්සරහට යන්න තියන මාර්ගේ නැති කරගන්න සැහෙන්න ලොකු පීඩනයක් එක්ක මාසයයි දවස් 10 ක්  තිස්සේ අතීත මතකයන් එක්ක ලොකු සටනක් දීලා කොහොම හරි විභාගය ගොඩ යන්න, විභාගය ලියාගන්න පුළුවන් උන එකම  ලොකු දෙයක් මට. අදින් පස්සේ අඩන්න ඕන වෙලාවට අඩනත්මතකයන් එක්ක තනි වෙන්න ඕන වේලවාවට ඒ මතකයන් එක්ක තනිවෙලා නිදහසේ ඉන්නත්  මට ලැබුනා.... මගේ ඉතිරි ප්‍රශ්න කාලය විසදයි... එතකන් මම මග බලන් ඉන්නවා...

බ්ලොග් එක  ලියන්නේ නැතුව එහෙම්මම වහලා දන්නා හිතන් උන්නත් අද මට මාව කවදාවත් අදුනනේ නැති යාලුවෝ ගොඩක් හම්බ වෙලා  බ්ලොග් එක ලියනත් කලින් ඉතින් මම මේක වහලා දැම්මොත් එයාලා මන් ගැන තියපු බලාපොරොත්තුව කඩකරන නිසා ඔන්න අද ඉදන් මම වැඩ පට්ටං.... ගන්නවා හොදේ.....:D මම අලුතෙන් ලියන නිසා මගේ ලියන ඒවායේ හුගක් වැරදි, අඩුපාඩු ඇති. ඒවා හදාගන්න මගේ යාලුවෝ මට උදවු කරයි  කියල හිතනවා...:)

විශේෂයෙන්ම මගේ බ්ලොග් එක  තිබ්බ ප්‍රශ්නය විසදගන්න හුගක් උදවු කරපු සිතුම් පැතුම් මල්ලියාටත්, මම බ්ලොග් එක ලියනකන් බලන් හිටපු සිහින මතකයන් මල්ලියාටත්බට්ට  මල්ලියා ඇතුළු මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දානකන් දැස දල්වා බලා සිටිය මගේ බ්ලොග් යාලුවෝ හැමෝටමත් හුගාක්....ස්තුතියි......!!!!


මේක මගේ බ්ලොග් යාලුවෝ හැමෝටම මගේ සතුට  වෙනුවෙන්....


24 comments:

  1. ඔන්න අපි ආවලු උදේ පාන්දරම. කියෝල තව කොමෙන්ට් එකක් දාන්නං...! :D

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි බට්ට මල්ලියෝ...ඔය අවේ හවස පාන්දරද..? :P

      Delete
  2. හුරේ...හිරු අක්කගේ බ්ලොග් එකට ජයවෙවා...අපිත් දිගටම එනවලු ඔයාව බලල යන්න.

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි පැතුම් මල්ලියෝ...ඔයා එහෙනම් දිගටම එන්නලු..:D

      Delete
  3. හප්පේ... ඔය විබාග ගැන නං කතා කරන්න එපා. දිගට ම ලියන්න සුභ පතන ගමං ඊළඟ පෝස්ට් එකත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා. හැබැයි බ්ලොග් එක නැවැත්තුවොත් නං බලාගෙනයි හරිය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ස්තුතියි මලේ......ඔයා එහෙනම් දිගටම එන්නලු..ඊළඟ පෝස්ට් එක ඉක්මනටම දාන්නම්ලු...කාගෙන් ගැලවුනත් මට ඔයාලගෙන් ගැලවෙනවා බොරු වගේ...:D

      Delete
  4. හොඳයි හොඳයි දැන් හිරුට නිදහසේ බ්ලොග් ලියන්න පුලුවන්. විභාගෙ ඉවර උනාම දැනෙන නිදහස නම් කියලා වැඩක් නෑ. මාත් මේ දවස් ගනින්නෙ කවද්ද විභාගෙ ඉවර වෙන්නෙ කියලා.

    කොහොම උනත් බ්ලොග් එක හැම අතින්ම සාර්ථක කරගන්න හැකි වෙන්න කියල හදවතින්ම සුභ පතනව හිරූට :)))

    ජයම වේවා!!!!

    ReplyDelete
    Replies
    1. විභාගෙ ඉවර උනාම දැනෙන සතුට නම් කියල වැඩක් නැනේ යාලු....:) හුගක් ස්තුතියි යාලු..........!!! ඔයාලා හැමෝගෙම වචන මට ලොකු හයියක්...විභාගයට ජය.. ඉක්මනටම මට ලැබුන නිදහස ඔයාටත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....!!

      Delete
  5. ඔන්න අක්කේ මාත් ආවා... ඉක්මණට මොනා හරි ලියන්ඩෝ..!!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි නංගා..........!!! ඉක්මනටම පොස්ට් එකක් දැනම් හොදේ...:) ඔය මට කරපු උදවු වලටත් හුගක් ස්තුතියි. දිගටම එන්ඩෝ....:)

      Delete
  6. ඇත්තයි අක්කියෝ...ඔයා මේ බ්ලොග් එක පටන් ගන්නකන් ගොඩාක් ආසාවෙන් බලන් උන්න.නිතරම මගේ බ්ලොග් එකට ඇවිත් අදහස් බෙදාගන්න, ඔයාගේ බ්ලොග් එකට මම ආවම මට තියන්න අදහසක් නැති වෙද්දී දුකක් නොදනුනාම නෙවෙයි.බට්ට මල්ලියා කිව්ව වගේ බ්ලොග් එක මග නතර කරනව නෙවෙයි ඕන්.

    ඔයා අද මේ බ්ලොග් එක පටන් ගත්තු දවසේ මම විශේෂත්වයක් දැක්ක.සමහරවිට අක්කියත් දැක්කද දන්නේ නැහැ.මෙන්න මම දැක්ක විශේෂත්වේ....ඔයා බ්ලොග් එකේ ඉන්න නමයි(හිරු) ඔයා පලවෙනි පොස්ට් එක දැම්ම දවසයි(ඉරුදින) බලන්න.විශේෂත්වයක් තියෙනවා නේද...හි..හි..මටත් හිතෙන දේවල් නේද...

    ඉතින් මේ සැබෑ වුන හීනය හැමදාම පවතින්න ඔය හිතට මේ මල්ලියත් හදවතින්ම සුභ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ..........!!! ඔයාල නිසාමයි මම මේක පටන් ගත්තේ...:) මට දැන් ඔයාලගෙන් ගැලවෙනවා බොරුනේ..:D
      අහ්හ්.... ඔය කිව්වමනේ මට එක වැටහුනේ....:) ඔයාටත් හිතෙන දේවල් අප්පා....:D සිහින මලයත් හොද විචාරකයෙක් වෙලානේ...;)
      පුළු පුළුවන් වෙලාවට ලියන්නම් හොදේ...:)

      Delete
  7. සුභ පැතුම් එහෙනම්...

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු..........!!! දිගටම එන්න හොදේ...:)

      Delete
  8. ඔන්න මෙහෙනුත් ජය වේවා කිව්ව.......!!!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු..........!!! දිගටම එන්න හොදේ...:)

      Delete
  9. ඔන්න හිරු මමත් ආවා :)

    ReplyDelete
  10. හුගක් ස්තුතියි යාලු..........!!! දිගටම එන්න හොදේ...:)

    ReplyDelete
  11. Replies
    1. :O මේ මම දන්නා "ඩිඩි" නේද.....? ;)
      සද්දයක් දාලා ගියාට ස්තුතියි හොදේ..:D
      හුගක් ස්තුතියි යාලු..........!!! දිගටම එන්න හොදේ...:)

      Delete
  12. ලියමු දිගටම... අපිත් ඔන්න ගොඩ වැදුනා

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි අය්යා මේ පැත්තේ ඇවිත් ගියාට.....:)

      Delete
  13. ඔන්න හිරූ එහෙනම් දිගටම ලියමු. මගෙත් සුභ පැතුම්.. :)

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු..........!!! දිගටම එන්න හොදේ...:)

      Delete